skip to main
|
skip to sidebar
Report Lanka
Sri Lanka News Portal
Social Icons
Pages
Home
Local
World
Economy
Science
Featured
Sports
Featured Posts
Breaking News
Loading...
Sunday, December 9, 2018
සංචාරක පැමිණීම දෙලක්ෂයට ළඟා වේ
දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව නොවැම්බර් මාසයේදී එක්ලක්ෂ 95,582 ක් ලෙස සියයට 16 යි දශම 8 කින් වර්ධනය වී තිබේ.
තව කියවන්න >>
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබේ. පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
තව කියවන්න >>
ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක්
ශ්‍රී ලංකාව වසර 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සාර්ථකව සපුරා ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මිරෙඩ් බින් රාද් බින් සයිද් අල්හුසේන් කුමරු පවසයි.
තව කියවන්න >>
සමූද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක 31 වැනි නෞකා කණ්ඩායම රාජකාරියට අනුයුක්ත වේ
චීන නාවික හමුදාවට අයත් 31 වැනි පරිවාර නෞකා කණ්ඩායම පිටත් වෙයි. චීන නාවික හමුදාව ආරක්ෂක දූත ක්‍රියාන්විතයේ වසර 10ක කාලයක් නිරතව සිටී.
තව කියවන්න >>
කැනඩාවේ අත්තනෝමතික ක්‍රියාවලිය චීනය හෙළා දකී
චීනයේ ප්‍රකට පෞද්ගලික ව්‍යාපාරිනියක වන Huawei සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මෙන්ග් වුඅන් චෞ මහත්මිය කැනඩා දේශ භූමියේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තව කියවන්න >>
ඇමරිකාව සිරියාවේ කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට රුසියාවෙන් චෝදනා
සිරියානු රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් සිදුකරන ක්‍රියාවන් ඇමරිකාව නීත්‍යානුකූල කරමින් පෙනී සිටින බවට රුසියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.
තව කියවන්න >>
සඳ ගවේෂණයට චීනයෙන් ගවේෂණ යානයක්
මෙතෙක් ගවේෂණයට ලක් නොවූ සඳෙහි නොපෙනෙන ප්‍රදේශය ගවේෂණය කිරීම සඳහා Chang’e – 4 මෙහෙයුම චීනය දියත් කරයි. මෙය සඳ ගවේෂණය පිළිබඳව නව පරිච්ඡේදයක ඇරඹුමකි.
තව කියවන්න >>
ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණ තියුණු තරඟයක්
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පිළිබිඹුවක් ලෙස සැළකිය හැකි ප්‍රාන්ත 5 ක මැතිවරණ ප්‍රතිඵල ඉදිරි සතියේ ප්‍රකාශයට පත්වන අතර, මත සමීක්ෂණ පළවන්නේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පක්ෂය අතර තියුණු තරඟයක් පවතින බවයි.
තව කියවන්න >>
හමාස් සංවිධානයට එරෙහි ඇමෙරිකානු යෝජනාව පරාජ වේ
එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට ඇමෙරිකාව උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.
තව කියවන්න >>
ඛනිජ තෙල් නිෂ්පාදනය පිළිබද ඔපෙක් සංවිධානයේ අදහස්
ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයින් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවී තෙල් නිෂ්පාදනය කළමනාකරණය කිරීම, අධි සැපයුම සහ ඉල්ලුම අවම කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණ.
තව කියවන්න >>
2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවේ - වැනෙසා පොන්ස් ඩි ලියොන්
මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදුවේ මෙක්සිකෝ රූ රැජිනයි. චීනයේ හයිනෑන් නගරයේ සන්‍යා හිදී මෙවර ලෝක රූ රැජින තරගය පැවැත්විය.
තව කියවන්න >>
“ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කෙරේ
ඇන්ගෙලා මර්කෙල්ගේ “ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම 7 වැනි දින පැවැත්විය.
තව කියවන්න >>
ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති ධූරයේ වෙනසක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නව තානාපතිනිය ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.
තව කියවන්න >>
ජනපති පොළොන්නරුව දිය මං පාලමේ ඉදිකිරීම් නිරික්ෂණය කරයි
පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
තව කියවන්න >>
අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ
ඇති විය හැකි දැවැන්ත කහ විරෝධතාකරුවන් ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ප්‍රංශයේ අගනුවර වූ පැරිසියේ ආරක්ෂා තත්වය තර කර ඇත.
තව කියවන්න >>
යේමන් සාම සාකච්ඡා ස්වීඩනයේ දී ඇරඹේ
වසර 4 ක් තිස්සේ පැවති යේමනයේ සිවිල් යුද්ධය අවසන් කරමින් හූති සටන් කාමීන් හා යේමන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු යටතේ සාම සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇත.
තව කියවන්න >>
පාර්ලිමේන්තුවේ අලාභය රු. 260,000ක්
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කරයි.
තව කියවන්න >>
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරියේදී යාපනයට
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
තව කියවන්න >>
ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක්
මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වේ.
තව කියවන්න >>
ඉන්ටර්පොල් නව සභාපති දකුණු කොරියාවෙන්
ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයේ නව සභාපතිවරයා ලෙස දකුණු කොරියානු ජාතික කිම් ජොං යැන් පත් කෙරේ.
තව කියවන්න >>
ජල විදුලි නිෂ්පාදනය ඉහළට
ජල විදුලි නිෂ්පාදනය ඉහළගොස් තිබේ. වැසි තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ යාම ඊට හේතුව වේ.
තව කියවන්න >>
Saturday, December 8, 2018
උ.කොරියාව නැවත රහසින් මිසයිල මධ්‍යස්ථාන අරඹයි
නව සැටලයිට් ඡායාරූප කිහිපයකට අනුව උතුරු කොරියාවේ යොන්ග්ජියෝ ඩොන්ග් මිසයිල මධ්‍යස්ථානයේ හා ඊට නුදුරු ස්ථාන කිහිපයක රහසින් නැවතත් මිසයිල නිෂ්පාදනය වන බවට සොයා ගෙන ඇත.
තව කියවන්න >>
තීන්දුව කල් තබයි …පෙත්සම් විභාගය අවසන්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම අවසන් කල සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීය.
තව කියවන්න >>
Wednesday, December 5, 2018
ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක්
වෙළඳ යුද්ධය සමනය කිරිමේ දින 90 ක එකඟත්වයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ෂී ජින්පින් මහතා අතර ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තව කියවන්න >>
අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම දින 60 කට පසු තාවකාලිකව අත්හිටුවේ
අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම මාස දෙකකට පසුව තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකාව පවසයි.
තව කියවන්න >>
ඇඟලුම් අපනයනයන් හී වර්ධනයක්
මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක් ඉපයීමට සමත් වේ.
තව කියවන්න >>
පරිගණක සාක්ෂරතාව ඉහළට
ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 28.6 කින් වර්ධනය වේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිගණක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
තව කියවන්න >>
පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරන බව ජනපති කියයි
රටේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ඉදිරි සතිය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපතිතුමා පවසයි.
තව කියවන්න >>
Monday, December 3, 2018
අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
තව කියවන්න >>
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (03) ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 03 වැනි දින සිට 12 වැනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
තව කියවන්න >>
කාසල්රි ජලාශයට ඉන්ධන මුසුවේ
ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව ජලාශ භාර ආරක්ෂක අංශ කියා සිටී.
තව කියවන්න >>
ත්‍රීරෝද රථ ගාස්තුව රු.10කින් පහළට
ත්‍රීරෝද රථ ගාස්තුව අඩු කෙරේ. ඒ අනුව පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව දෙසැම්බර් මස 02 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට රු.10 කින් අඩු කරන බව ස්වයංරැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය පවසයි.
තව කියවන්න >>
හිටපු අමෙරිකානු ජනාධිපති ජොජ් එච් ඩබ්ලිව් බුෂ් අභව්‍යප්‍රාප්ත වේ
ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජොජ් එච් ඩබ්ලිව් බුෂ් මහතා අභාවප්‍රාප්ත වේ. ඇමරිකාවේ 41 වැනි ජනාධිපතිවරයා වූ බුෂ් මහතා 94 වන වියේ පසුවිය.
තව කියවන්න >>
ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයට
ඉදිරි මැතිවරණ තුළදී විද්‍යුත් ඡන්ද ක්‍රමය හදුන්වාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
තව කියවන්න >>
Tuesday, November 13, 2018
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
තව කියවන්න >>
ලැව් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති ලැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. 200 ක් පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වේ. වි
තව කියවන්න >>
මාවල් චිත්‍රකතා මාලාවේ නිර්මාතෘ ස්ටෑන් ලී සමුගනී
Spider-Man, Black Panther, the Incredible Hulk, X-Men, Iron Man, and The Avengers ලොකු කුඩා කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිත වේ.
තව කියවන්න >>
ඉතිහාසයේ වැඩිම ගුවන් ප්‍රහාර ගාසා තීරයට
යුද ගැටුම් හේතුවන් ගාසා තීරයේ යළිත් උණුසුම් වේ. ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙසින් පලස්තීනය මෝටාර් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගැටුම් තවදුරටත් උග්‍රවී තිබේ.
තව කියවන්න >>
අප්‍රිකාවේ ඉබෝලා යළි ජීවිත 200 ක් බිළි ගනී
අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වනවිට 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
තව කියවන්න >>
මිනිත්තු දෙකක් තුළ යුවාන් බිලියන 1.4 ක ආදායමක් ඉපයූ තනිකඩ දිනය
11 යි 11 කියන දිනය චීනයේ තනිකඩයින් සැමරීම වෙනුවෙන් විශේෂිත වූවකි. සුවිශේෂීත්වය එය නොවේ. නොවැම්බර් මස 11 වැනි දින තනිකඩ දිනය සැමරුව ද ඉන් ප්රතිලාභ හිමිවීමේ ව්‍යාපාරික ක්‍රමවේදයක් එදිනම පැවතීමය.
තව කියවන්න >>
මාධ්‍යවේදී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට
මාධ්‍යවේදී ජමල් කෂෝගී ඝාතනය සම්බන්ධ හඬපට සෞදි අරාබියට ලබාදී ඇති බව තුර්කිය පවසා ඇත. ඊට අමතරව එම හඬපට අමරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයකට ද ලබාදී තිබෙන බව විදෙස්මාධ්‍ය සඳහන් කලේය.
තව කියවන්න >>
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Powered by
Blogger
.
Popular
පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමා වේ
2018 සීත සෘතු පැරාලිම්පික් ක්‍රීඩා උළෙල නිමාවට පත්වේ. ඒ දකුණු කොරියාවේ පියොන්ග්චාන්ග් හී දීය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්විණ. රටවල් 49...
අභ්‍යාවකාශයට ප්‍රවේශ පත්‍රය ඩොලර් තුන් ලක්ෂයයි
අභ්‍යාවකාශයට සංචාරකයන් රැගෙන යාමේ සිය ව්‍යාපෘතිය යටතේ එක් මගියෙකුගෙන් ඇමරිකානු ඩොලර් දෙලක්ෂයත්, තුන් ලක්ෂයත් අතර මුදලක් අය කිරීමට ජෙෆ් බෙ...
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ගැටළු ගැන විමර්ශනයක්
2019 වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සොයා බලන්නැයි, අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොං උන් හමුව ගැන ලොවම විමසිල්ලෙන්
එය ද ඉතාම සුවිශේෂී අවස්ථාවක් බවට පත් වනු ඇත්තේ බලයේ සිටින උතුරු කොරියානු සහ ඇමෙරිකානු නායකයින් දෙදෙනකු එකිනෙකා හමුවන්නේ ඉතිහාසයේ පළමු වතා...
සඳ මත ධ්රැව අයිස් තිබෙන බව විද්‍යාඥයෝ සොයා ගනී
චන්ද්‍ර පෘෂ්ඨය මතුපිට ධ්රැව අයිස් තිබෙන බවට පිළිගත හැකි සාක්ෂි හමුවි ඇතැයි විද්‍යාඥයෝ පවසති.
පාර්ලිමේන්තු සංකීර්ණයට හිමිකම් ඔප්පුවක්
පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය සඳහා වර්තමාන නීතිමය තත්ත්වයන්ට සමපාත වන අන්දමින් නිසි පරිදි මායිම් සටහන් කළ සින්නක්කර ඔප්පුවක් ප්...
පෙට්ට්‍රල් සහ සුපර් ඩිසල් යුරෝ 04 ප්‍රමිතියෙන්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට අලෙවි කරන ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන ලබන ජූලි මස සිට මෙරටට ආනයනය...
සිය නිවස පරීක්ෂා කිරීම ගැන මැලේසියානු හිටපු අගමැතිගේ අප්‍රසාදය
සිය නිවස පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කිරිම සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අප්‍රසාදය පළ කර ඇත.
එකම රොකට්ටුවකින් චන්ද්‍රිකා 7 ක් අභ්‍යාවකාශ ගත කිරීමට චීනයට හැකි වේ.
ච්‍යාං හෙන්ග් අංක එක විද්‍යුත් චුම්බක නිරීක්ෂණ චන්ද්‍රිකාව පසුගිය 02 වැනි දා චීනයේ ජියු චිඅන් චන්ද්‍රිකා කක්ෂ ගත කිරීමේ මධ්‍යස්ථානයේදී අ...
ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර නොගැනීමට තීරණය කරයි
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගන්නා බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තර්ජනය කර නැතැයි පැවසේ.
Archive
▼
2018
(1799)
▼
December
(34)
සංචාරක පැමිණීම දෙලක්ෂයට ළඟා වේ
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට
ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක්
සමූද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක 31 වැනි නෞක...
කැනඩාවේ අත්තනෝමතික ක්‍රියාවලිය චීනය හෙළා දකී
ඇමරිකාව සිරියාවේ කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින බ...
සඳ ගවේෂණයට චීනයෙන් ගවේෂණ යානයක්
ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණ තියුණු තරඟයක්
හමාස් සංවිධානයට එරෙහි ඇමෙරිකානු යෝජනාව පරාජ වේ
ඛනිජ තෙල් නිෂ්පාදනය පිළිබද ඔපෙක් සංවිධානයේ අදහස්
2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවේ - වැනෙසා පොන්ස...
“ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් ...
ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති ධූරයේ වෙනසක්
ජනපති පොළොන්නරුව දිය මං පාලමේ ඉදිකිරීම් නිරික්ෂණය ...
අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ
යේමන් සාම සාකච්ඡා ස්වීඩනයේ දී ඇරඹේ
පාර්ලිමේන්තුවේ අලාභය රු. 260,000ක්
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරියේදී යාපනයට
ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක්
ඉන්ටර්පොල් නව සභාපති දකුණු කොරියාවෙන්
ජල විදුලි නිෂ්පාදනය ඉහළට
උ.කොරියාව නැවත රහසින් මිසයිල මධ්‍යස්ථාන අරඹයි
තීන්දුව කල් තබයි …පෙත්සම් විභාගය අවසන්
ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක්
අන්තර් - මධ්‍යම බැලැස්ටික මිසයිල ගිවිසුම දින 60 කට...
ඇඟලුම් අපනයනයන් හී වර්ධනයක්
පරිගණක සාක්ෂරතාව ඉහළට
පවතින දේශපාලන අර්බුදය ඉදිරි දින 7 තුළ අවසන් කරන බව...
අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට අතුරු තහනම් නියෝගයක්
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද (03) ඇරඹේ
කාසල්රි ජලාශයට ඉන්ධන මුසුවේ
ත්‍රීරෝද රථ ගාස්තුව රු.10කින් පහළට
හිටපු අමෙරිකානු ජනාධිපති ජොජ් එච් ඩබ්ලිව් බුෂ් අභව...
ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයට
►
November
(49)
►
October
(82)
►
September
(125)
►
August
(159)
►
July
(149)
►
June
(226)
►
May
(386)
►
April
(124)
►
March
(203)
►
February
(176)
►
January
(86)
Pages
World
Local
Economy
Featured
sports
Science