Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 27, 2018

පුංචි ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10%ක්

මෙවර පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේදී ඡන්දයෙන් තේරී පත් වූ කාන්තා සභික ප්‍ර‍තිශතය 10% දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කාන්තා නියෝජනය අඩු කිරීමේ අදහසක් නැති බවද හෙතෙම කියා සිටී.


ඒ අනුව මෙවර මැතිවරණයෙන් කාන්තාවෝ 535ක් ජයග්‍ර‍හණය කළහ. එම ප්‍ර‍තිශතය 1.9% සිට 10% දක්වා වූ වැඩිවීමක් බව ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයි පැවසීය.