Social Icons

facebookrss feedemailtwitter

Saturday, February 24, 2018

මාලදිවයිනේ විදේශ ආයෝජන අපේක්ෂාව ඇමෙරිකානු ඩොලර් කෝටි 340ක්

ඇමෙරිකානු ඩොලර් කෝටි 340ක වි‍දේශ ආයෝජනය ආකර්ෂණය කිරීමට ඉදිරි වසර පහ තුළ තම රට පියවර ගන්නා බව, මාලදිවයින් ජනාධිපතිවරයා පවසයි. ඔහු මේ බව සදහන් කළේ 2018 පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදීය. ගෙවී ගිය වසර කිහිපය තුළ මාලදිවයින් රජය හා ජනතාව රටේ ආර්ථික සංවර්ධනය උදෙසා කැපීපෙනෙන ලෙස දායක වී ඇතැයි ජනාධිපති  Abdullah Yameen මහතා පෙන්වා දුන්නේ ය.


ඉදිරියේදී මාලදිවයින හා චීනය අතර බදු රහිත ගනුදෙනු අවස්ථාවන් පුළුල් වනු ඇතැයි හෙතෙම එහිදී අවධාරනය කළේය.