Social Icons

facebookrss feedemailtwitter

Thursday, February 22, 2018

නව ආර්ථික වැඩපිළිවෙළ ලබන සතියේදී ප්‍රකාශයට

ඒ අනුව රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව ඉදිරිපත් කිරීමට ක්‍රියා කෙරේ. ජාතික ආර්ථික සභාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණ.


ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.