Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 4, 2018

හදිසි විදුලි මිලදී ගැනීමකට කෝටි 250ක් ඉල්ලයි

හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250ක් ඉල්ලමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ. පවතින නියං තත්ත්වයත්, නව බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇති බව පැවසේ. විදුලිය ඒකකයක් රුපියල් 29ක පමණ  මිලකට මිලදී ගැනීමට සිදුව තිබේ.