Social Icons

facebookrss feedemailtwitter

Sunday, March 11, 2018

ආහාර විෂවීමකින් පුද්ගලයින් 98 දෙනෙක් රෝහලේ

යාපනය මලෙන්චිමුනෙයි ප්‍රදේශයේදී ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු රෝහල් ගතකර තිබේ. දේවස්ථානයක පැවති උත්සවයකදී ලබාදුන් ආහාර විෂ වීමකින් අනතුරුව මෙම පිරිස රෝගී වී ඇති බව වාර්තා වේ. රෝහල් ගත කළ පුද්ගලයින් අතර ළමයින් 45 දෙනෙකු ද සිටින බව සඳහන්.