Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 13, 2018

බිත්තර ආනයනය තහනම්

දේශීය අවශ්‍යතාවය ඉක්ම වු බිත්තර නිෂ්පාදනයක් මෙරට වෙළඳපල තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පි.හැරිසන් මහතාට දන්වා ඇත.

ඒ අනුව ඒමේ පිළිබඳව වාරාය හා රේගුව දැනුවත් කිරිමට මේ වන විට පියවර ගෙන තිබෙන බව සදහන්. ඉදිරි උත්සව කාලයට අවශ්‍ය කරම් බිත්තර නිෂ්පානයක් පවතින බැවින් කිසිදු ආයතනයකට බිත්තර අනායනය කිරමට අවසර නොදෙන ලෙස අමාත්‍යවරයා දන්වා තිබේ.