Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

රුවුලට තහංචි

පිරිමි පුද්ගලයින් සඳහා රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම පකිස්ථානයේ බුක්දුන්ගාවා ප්‍රන්තයේ තහන කර තිබේ. පසුගිය දිනෙක බේශාවර් ප්‍රදේශයේ එරට රූපලාවන්‍යාගාර සේවකයින් සඳහා පැවති සමුළුවකදී මෙම තීරණයට එළඹ ඇගි බව පැවසේ. රැවුල විලාසිතාවක් ලෙස පවත්වාගෙන යාම එරට ඉස්ලාම් ධර්මයට විරුද්ධ වන නිසා මෙම තීරණය ගෙන තිබේ.