Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවනවා - අගමැති

මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් ජීවිත හා දේපල හානි වෙනුවෙන් වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එම වන්දි ගෙවීමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවය.