Social Icons

facebookrss feedemailtwitter

Thursday, March 8, 2018

ඇමරිකාව උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමේ සූදානමක්

උතුරු කොරියාවට  එරෙහිව නව සම්බාධක පනවන බව ඇමරිකානු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රකාශක Heather Nauert මහතා සදහන් කරයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ 13 වැනි දා උතුරු කොරියානු ජාතිකයෙකු මැලෙසියාවේ Kuala Lumpur ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රසායනික අවියකින්  ඝාතනය කරනු ලැබූ බව ඇමරිකාව ප්‍රකාශ කර ඇත.



එනිසා ඇමරිකාව සිය නීතියට අනුව උතුරු කොරියාව‍ට එරෙහිව නව සම්බාධක පැනවීමට තීරණය කළේය. එම සම්බාධක පසුගිය 5 වැනි දා සිට ක්‍රියාත්මක කෙරේ.