Social Icons

facebookrss feedemailtwitter

Friday, March 9, 2018

මහනුවරට පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.


කෙසේ වෙතත් මහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව සලකා බලමින් ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ, පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය තුළ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා පැනවූ ඇඳිරි නීතිය ඉවත් කරන ලෙසයි. මේ පිළිබදව ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.