Social Icons

facebookrss feedemailtwitter

Tuesday, March 6, 2018

පිටසක්වල ජීවීන්ගේ පැමිණීම බලපොරොත්තු වන නාසා සීරුවෙන්

හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවින් මගින් පෘථිවියට එල්ලවිය හැකි බලපෑම් පිළිබඳ නාසා ආයතනයේ භෞතික තාරකා විද්‍යාඥයින්ගේ අවධානය යළි යොමුව ඇත. එවැනි බලපෑමක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා පෘථිවිය සුදානම් විය යුතු අකාරය පිළිබඳව මේ වන විට විද්‍යාඥයින්ගේ අවධානය යොමුව ඇති බව නාසා ආයතනය සදහන් කර තිබේ.


මිට පෙර එම ආයතනයේ විද්‍යාඥයින් අනාවරණය කර තිබුණේ ඉදිරි වසර 20 තුළ පිටසක්වල ජීවීන්  හමුවිය හැකි බවය. සයිබර් අවකාශය තුළදි හඳුනානොගත් පණිවුඩ රැසක් ලැබි ඇති බව ද නාසා ආයතනය පෙන්වා දේ.