Social Icons

facebookrss feedemailtwitter

Saturday, April 21, 2018

ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක්

ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙරටට ආනයනය කරන රත්තර වලින් වැඩි ප්‍රමාණයක් නීති විරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව සදහන් වන්නේ, නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64,000 පමණ දක්වා ඉහළ නගින බවය.