Social Icons

facebookrss feedemailtwitter

Sunday, April 22, 2018

ආනයනික රන් සඳහා වටිනාකම මත 15% ක බද්දක්

ආනයනික රත්රන් සඳහා එහි වටිනාකම මත 15%ක බද්දක් පැනවීම මගින් දේශීය වෙළෙඳ පල කඩාවැටීමට ලක් විය හැකි බව මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ අභ්‍යාස අධිකාරිය සදහන් කරයි.

දේශීය අවශ්‍යතාවය ඉක්මවා රත්රන් ආනයනය කිරීම හේතුවෙන් ආනයනික රත්රන් සඳහා එහි වටිනාකම මත 15%ක බද්දක් පැනවීමටයි රජය තීරණය කර ඇත්තේ. මැණික් හා ස්වර්නාභරණ පර්යේෂණ අභ්‍යාස අධිකරියේ සභාපති නවරත්න බණ්ඩාර අලහකෝන් මහතා සදහන් කර සිටින්නේ, මේ හරහා රත්රන් සඳහා පැවති අපනයන වෙළෙඳ පළ ද බිඳවැටිය හැකි බවය.