Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

ඉන්දුනීසියාවේ හිටපු කථානායකට වසර 15 ක සිර දඩුවම්

ඉන්දුනිසීයාවේ හිටපු කථානායක සෙට්යා නොවන්තෝට වසර 15 ක සිරදඬුවම් නියම වී තිබේ. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි. විද්යුත් ජාතික හැඳුනුම්පත් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියකට අදාළව ඔහු  මෙම මුදල වංචා කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.