Social Icons

facebookrss feedemailtwitter

Friday, April 27, 2018

නයිජීරියාවේ වෙඩි තැබීමකින් 16 ක් මරුට

නයිජීරියාවේ ආගමික ස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. එරට පවතින වාර්ගික ගැටුම් මුල් කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. මියගිය පුද්ගලයින් අතර, පූජකවරුන් දෙදෙනෙකු ද සිටී.

පසුගිය ජනවාරි මාසයේ සිදුවූ මෙවැනිම වෙඩි තැබීමකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.