නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය පාලනය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් ඒ හරහා දැනට ඇති වී ඇති ගැටළුවට තිරසාර විසදුමක් ලබා දෙන බවත් ආපදා කළමනාකරන අමාත්‍ය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.