Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

යල කන්නයේ පොහොර සියයට 21 ක් බෙදාහැර අවසන්

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොර වලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 10,798 ක්, මඩපොහොර මෙට්‍රික් ටොන් 2903 ක් සහ බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 4332 ක් බෙදාහැර ඇති බව සඳහන් වේ.