Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

පිළිකා රෝගීන් 270 ක් මිය යාමට ආසන්න හේතුව පරිගනක පද්ධතියේ දෝෂයකි

බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණයට හේතුව පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර තිබේ.

2009 වර්ෂයේ සිට අවුරුදු 68 - 71ත් අතර වයසේ කාන්තාවන් 450 000 කට පමණ පියයුරු පිලිකා නිවාරණය සඳහා යවන අවසන් කැඳවුම් ලිපි නොලැබීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් ජෙරමි හන්ට් මහතා සඳහන් කරයි. මේ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කැඳවා තිබේ.