Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

ඉරාකයේ තවත් බෝම්බ ප්‍රහාරයක්

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදුවුණු බෝම්බ ප්‍රහාරයකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 31කි. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි.

බෝම්බය පුපුරා ගොස් ඇත්තේ ටජී පළාතේ අවමංගල උත්සවයක් අතරතුරේ යැයි ද පැවැසෙයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කළ බවත්, ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.