Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

ලෙබනන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වේ

දශකයකට පමණ පසු 06 වැනි දින ලෙබනනයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය. ඒ නව මැතිවරණ නීතිරීති යටතේය. ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ලෙබනනයේ වේලාවෙන් උදෑසන 7 ට ආරම්භ වූ අතර සවස 7 ට අවසන් විය.

මැතිවරණය පැවැත්වෙන්නේ ආසන 128 ක් වෙනුවෙනි. සියලුම ඡන්ද ප්‍රතිඵල අද දිනයේ 07 ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ලෙබනන් මැතිවරණ කොමසාරිස්වරයා දන්වා ඇත.