Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කරයි.

අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඊයේ (09) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පවසන්නේ.