Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 1, 2018

සිරියාවේ හමුදා කඳවුරුවලට ප්‍රහාරයක්

සිරියාවේ ඇලෙප්පෝ සහ හාමාස් යන පළාත්වල හමුදා කඳවුරු කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. සතුරු මිසයිල ප්‍රහාර මෙම හමුදා කඳවුරු වෙත පැමිණ ඇත්තේ සිරියාවේ වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණය.

ප්‍රහාරය එල්ල කළේ කවුරුදැයි මෙතෙක් අනාවරණය වී නැත. එය සෞදිය හෝ ඊශ්‍රායල කළ ප්‍රහාරයක් බවට සැකයක් පවතී.