Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

සෞදි අරාබිය දුම්පානයට අවසර දේ

සෞදි අරාබියේ රියාද් නුවර හෝටල් තුළ දුම්පානය කිරීමට අවසර ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ කොන්දේසි සහිතවය. පැනවීමට යන කොන්දේසි සම්බන්ධයෙන් පසුව දැණුවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



දැනටමත් ජෙඩා නගරයේ ඇති හෝටල් තුළ දුම්පානය කිරීමට අවසර ලබාදී ඇති බව ද වාර්තා වේ.