Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 8, 2018

මගීන්ගේ පහසුවට පෙරගෙවුම් කාඩ්පතක්

මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.

ඒ. පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි මාස 03 ඇතුළත පෙර ගෙවුම් කාඩ්පත් භාවිතයට අවස්ථාව හිමිවන බව ඔහු සඳහන් කරයි.