Social Icons

facebookrss feedemailtwitter

Monday, May 7, 2018

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට අවදානම් නිවේදනයක්

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට බලපා ඇති දූවිලි කුණාටු තත්ත්වය හේතුවෙන් කාලගුණ අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත.

එම කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 140 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ. අද (07) දිනයේ රාජස්ථාන් හා උත්තර ප්‍රදේශ සදහා දූවිලි කුණාටු තත්ත්වයේ වර්ධනයක් අපේක්‍ෂා කළ හැකි බව ද ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කර ඇත.