ජිනීවා හි පැවති වෙන්දේසියක දී දුර්ලභ ඝනයේ නිල් දියමන්තියක් ඇමරිකා ඩොලර් මිලියන 6.7 කට අලෙවි වී තිබේ.
මෙම නිල් දියමන්තිය වසර 300 ක් යුරෝපා රටවල රාජකීයයන්ට අයත්ව තිබුණු එකක් බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
මෙම දියමන්තිය 1715 වසරේ දී පර්මා හි ආදිපාදිවරයෙකුගේ දියණියක වූ එළිසබෙත් ෆර්නීස්ගේ විවාහය සඳහා ත්‍යාගයක් ලෙස ලබාදී ඇති බව සදහන් වේ. මෙම නිල් දියමන්තිය පරම්පරා 7 ක් පුරා හුවමාරු වී ඇත. ස්පාඤ්ඤයේ සිට ප්‍රංශයටත්, ඉතාලියේ සිට ඔස්ට්‍රියාවටත් එය හුවමාරු වී තිබේ.