Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

තේ සහ රබර්වලට තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවතට

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම තේ සහ රබර් වගාව සඳහා අද (02) සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.