ඇමරිකානු ඩොලර් බිලියන විස්සක වියදමින් වර්ග කිලෝමීටර් 324 ක පමණ විනෝද නගරයක් ඉදිකිරීමට සෞදි රජය අපේක්ෂා කෙරේ. සල්මන් බින් අබ්දුලසිස් අල් - සවුද් නම් සෞදි රජු ව්‍යාපෘතිය සඳහා දේශිය මෙන්ම විදේශීය ආයෝජන යොදාගන්නා බව සදහන් කළේය.
සංස්කෘතිකාංග, ක්‍රීඩා පහසුකම්, ධාවන පථ සහ විනෝද වීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන අතර සෞදි සංස්කෘතිකාංග අනාගත පරපුරට දැක බලාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙල ද නගරය තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.