Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක්

මුරපද වෙනස් කරන ලෙසට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් එම සමාගම ඉල්ලීමක් කරයි. මිලියන 330 ක් පමණ වන ගිණුම් හිමියන්ගෙන් එම ඉල්ලීම සිදු කර ඇත්තේ, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙනි.

කෙසේ වෙතත් ට්විටර් සමාගම සිදු කළ පරීක්ෂණයකින් අණාවරණ වී ඇත්තේ කිසිදු ගිණුම් හිමියකුගේ මුරපද මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් සොරා ගෙන නොමැති බවයි.