ජපාන සහ ඇමරිකානු නායකයින් ජූනි මස 7 වැනි දින ධවල මන්දිරයේ දී හමු වීමට නියමිතයි. ඇමරිකානු ධවල මන්දිර ප්‍රකාශක Sarah Sanders මහත්මිය පසුගිය 29 වැනි දින මේ බව ප්‍රකාශ කළේය.
මේ අතර ජපාන අගමැතිවරයා සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර ඉදිරි හමුව සඳහා ජපානය සූදානම් වන බව එරට විදේශ අමාත්‍ය Taro Kono මහතා 30 වැනි දින පැවසීය. විශේෂයෙන් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිසයිල භාවිතය අත්හැරීම සඳහා ප්‍රවර්ධනයට අනුබල දීමත් ඒ සඳහා සහයෝගීතා පැවැත්වීමත් පිළිබඳව දෙරට සමාන ක්‍රියාකලාපයක සිට කටයුතු කිරීමට පොරොන්දු වීම සහතික කිරීම මෙවර හමුවේ අරමුණක් බව පෙන්වා දී ඇත.