Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

රජයේ ඉඩම්වල දීර්ඝකාලීන පදිංචිකරුවන්ට හිමිකම්පත්‍ර

රජයේ ඉඩම් සංවර්ධනය කර වගාකටයුතු කරමින් දීර්ඝ කාලයක් එහි ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනම් හිමිකම් පත්‍ර ලබාදීමේ වැඩසටහනක් ඉඩම් අමාත්‍යංශය විසින් ක්‍රියාවට නංවයි.

ඒ අනුව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම කඩිනම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාතය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ වතුරවිල ග්‍රාමයෙන් ආරම්භ කෙරිණ