Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

කිම් ජොන්ග් අන් අමෙරිකාව හා සාකච්ඡා කිරීමට සූදානම්

උතුරු කොරියානු නායක කිම් ජොන්ග්- අන් අමෙරිකාව සමඟ සාකච්ඡා සිදු කිරීමට සූදානම් බව ප්‍රථම වරට නිවේදනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ දී කිම් ජොන් අන් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදනාම් බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳව ඔහු කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. මෙම හමුව බොහෝවිට ලබන මැයි හෝ ජූනි මස පැවැත්වේ.