පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක්වේ. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය.
Showing posts with label sports. Show all posts
Showing posts with label sports. Show all posts
Wednesday, November 7, 2018
Friday, October 26, 2018
තුන් ඉරියව් ක්‍රීඩකයා පිටියට සමුදේ
බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
විරාට් කෝලිගෙන් යළිත් අන්තර්ජාතික ක්‍රිකට් වාර්තාවක්
එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ලකුණු 10,000 සීමාව අඩුම තරග ගණනකදී පසු කළ පිතිකරුවා බවට පත්වීමට ඉන්දීය නායක විරාට් කෝලි සමත් වේ.
Thursday, October 4, 2018
2024 යුරෝපා පාපන්දු කුසලානයේ සත්කාරකත්වය ජර්මනියට
2024 වසරේ යුරෝපා පාපන්දු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ජර්මනියට හිමිව ඇත. ඒ යුරෝපා පාපන්දු සම්මේලනයේ විධායක සභාව තුළ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුවයි.
Wednesday, October 3, 2018
ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් පාසල්වල ඉදි කරනවා - අගමැති
සියලු පහසුකම් සහිත ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් රට පුරා පාසල් 500ක් තෝරාගෙන ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
තුන් ඉරියව්වෙන්ම ලෝකයේ දක්ෂයා රෂීඩ් ඛාන්
ජගත් ක්‍රිකට් කවුන්සලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් වලට අනුව එහි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කර ගැනීමට ඇෆ්ඝනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත්ව ඇත.
Wednesday, September 26, 2018
වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය ක්‍රොඒෂියාවේ ලුකා මොඩ්රිච්ට
ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒෂියා කණ්ඩායමේ නායක ලූකා මොඩ්රිච් 2018 වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගනී.
Tuesday, September 25, 2018
Sunday, September 16, 2018
ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තය ඉදිරියට
නවතම අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට එංගලන්ත කණ්ඩායම සමත්වේ.
Sunday, September 9, 2018
Friday, September 7, 2018
කාන්තා දැල්පන්දු කණ්ඩායම පළමු අවසන් පූර්ව තරගයට
සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ දෙවැනි කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර 4 වැනි දින පැවැති තරගයෙන් ලකුණු 74 - 61ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Monday, July 30, 2018
දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර රංගිරි - දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කර ගනී.
Thursday, July 26, 2018
Friday, July 13, 2018
Wednesday, July 11, 2018
ප්‍රංශය, පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට
රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රංශය සමත් වුණා.
පාරමීගෙන් නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක්
පින්ලන්තයේ පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පාරමී වසන්තී මීටර් 3000 කාන්තා බාධක දිවීමේ නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමග එම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කළාය.
Tuesday, July 10, 2018
ප්‍රංශය සහ බෙල්ජියම අවසන් පූර්ව තරග බිමට
ප්‍රංශයේ යොවුන් ක්‍රීඩක කයිලාන් බපේ සහ බෙල්ජියමේ රොමේලු ලුකාකු අතර ද්වන්ධ සටනක් නිර්මාණය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (10) රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර ක්‍රෙස්ටොව්ස්කි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
Sunday, July 8, 2018
Tuesday, July 3, 2018
රුසියාව වසර 48කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ විශාලතම පෙරළිය සිදුකළ සත්කාරක රුසියාව දඬුවම් පහර 4 - 3 කින් ස්පාඤ්ඤය පරදවා වසර 48 කට පසුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.
Monday, July 2, 2018
අයිසීසී සමුළුවේදී ශ්‍රී ලංකාවට අධීක්ෂණ මට්ටම පමණයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙවර වාර්ෂික රැස්වීමේදී ශ්‍රී ලංකාවෙන් යවා ඇති නියෝජිතයා අධීක්ෂණ මට්ටමෙන් ඊට සහභාගි කරවා ගැනීමට එම කවුන්සිලය තීරණය කර තිබේ.
Subscribe to:
Comments (Atom)




.jpg)













