Social Icons

facebookrss feedemailtwitter

Friday, April 20, 2018

චීනයේ ගල් අඟුරු ප්‍රවාහන නව දුම්රිය මාර්ගය

මේ චීනය ආරම්භ කිරීමට නියමිත දීර්ඝතම ගල් අඟුරු ප්‍රවාහන දුම්රිය මාර්ගයය. Mongolia-Jiangxi දුම්රිය මාර්ගය ලෙස හැඳින්වේ. මෙම දුම්රිය මාර්ගය චීනය හරහා ගල් අගුරු ප්‍රවාහනය කළ හැකි දීර්ඝතම නව සේවාව ලෙස සැළකේ.
පළාත් 7 ක් සහ දුම්රිය ස්ථන 80 ක් මේ මාර්ගයේ හමුවේ. සෑම වර්ෂයකදීම කිලෝමීටර් 1,837 ක දුරක් ගල් අඟුරු ටොන් මිලියන 200 ක් පමණ රැගෙන යා යුතුය. චීනයේ නව දේශීය උපාය මාර්ගයට මෙම උතුරු - දකුණු නව දුම්රිය මාර්ගය ඉතා වැදගත් වේ. මෙහි ඉදිකිරීම් 2015 වර්ෂයේ ආරම්භ කර ඇත. ඊළග වසරේ එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත වේ.