රසායනික අවි තහනම් සංවිධානය 23 වැනි දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පසුගිය 17 වැනි දින පලස්තීනය ඊට අදාල ලිපි ලේඛන එක්සත් ජාතීනගේ මහලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බවයි.
Saturday, May 26, 2018
ට්‍රම්ප් - කිම් ජොන්ග් උන් සමග සමුලුව අවලංගු කරයි
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමග සැලසුම් කළ සමුලුව අවලංගු කර ඇත.
MH370 ගැන සෙවීමේ කටයුතු නවතා දැමීමට තීරණය කරයි
වසර 04කට පෙර අතුරුදන් වූ එම්.එච් 370 මලයාසියානු ගුවන් යානයේ සෙවීමේ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බව මලයාසියානු රජය පවසයි.
සෞඛ්‍යයට මිලියන 1810ක සහ උසස් අධ්‍යාපනයට මිලියන 900ක ඕස්ට්‍රියාවෙන් පොලී රහිත ණයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ උන්නතිය සඳහා රුපියල් මිලියන 1810 ක මුදලක් ද, උසස් අධ්‍යාපන අංශයේ නවීකරණ කටයුතු සඳහා රුපියල් මිලියන 900 ක මුදලක් ද ලෙස රුපියල් මිලියන 2710 ක පොලී රහිත ණය පහසුකම් දෙකක් ලබාදීමට ඕස්ට්‍රියානු රජය එකඟතාවය පළ කෙළේය.
Friday, May 25, 2018
උතුරු ඇමරිකා සාකච්ඡා පෙර උණූසුම
ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ මේ දිනවල කාගේත් විශාල අවධානයක් යොමුව ඇති කාරණයක් වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොං-උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිදුවීමට නියමිත ඓතිහාසික රාජ්‍ය නායක හමුව.
චාවේස් හිතවාදී නිකලස් මදුරෝ නැවතත් ජනපති ලෙස දියුරුම් දේ
වෙනිසුවෙලාවේ මෑත කාලයේ දේශපාලනික වශයෙන් ලෝක අවධානය දිනාගැනීමට ජනප්‍රිය නායකයෙකු වූ හියුගෝ චාවේස් හේතුවූ බව බොහෝදෙනෙක් පිළිගන්නා කාරණයකි.
තමිල්නාඩු විරෝධතාවයේ කලහයෙන් නවයක් මරුට
ඉන්දියාවේ තම්ල්නාඩු ප්‍රාන්තයේ විරෝධතාවක යෙදුනු පුද්ගලයින් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් 9 කු මියගොස් ඇතැයි වාර්තා වේ.
න්‍යෂ්ටික පරීක්ෂණ වැඩබිම් වසා දැමීම සම්බන්ධයෙන් වාර්තා කිරීමට විදේශීය මාධ්‍යවේදීන් උතුරු කොරියාවට
න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරනු ලබන වැඩබිම් වසා දැමීම වාර්තා කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් උතුරු කොරියාවට පැමිණේ.
ට්‍රම්ප් - කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක්
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන්ගේ හමුව නිමිත්තෙන් ධවල මන්දිර සන්නිවේදන ආයතනය සමරු කාසියක් ප්‍රකාශයට පත් කර තිබේ.
අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට
ඉකුත් අප්‍රේල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් දක්වා පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අනුව මතුපිට උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.6ක් අඩු වී තිබේ.
ඉරානයට ගෙවන්න තිබු ඩොලර් මිලියන 250ක ණය වහාම ගෙවන්න ජනපතිගෙන් නියෝගයක්
ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මහතා ඉතිහාසයට එක් වෙයි
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මහතා ඉතිහාසයට එක් වෙයි. නේපාල වේලාවෙන් 22 වැනි දින උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ.
ගර්භනී ගුරුවරියන් සඳහා නව නිල ඇදුමක්
අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ පරිපාලන කටයුතු විධිමත් කිරීමේ අරමුණින් දැනට 98 ක්ව පවතින දිවයින පුරා අධ්‍යාපන කලාප කාර්යාල ගණන ඉදිරියේ දී 200 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති පවසයි.
දැඩි උණුසුමින් පුද්ගලයින් 65ක් මරුට - වයස්ගත හා අසනීප අයට දැඩි බලපෑම්
පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් පකිස්ථානයේ කරච්චි නගරයේ පුද්ගලයින් 65 දෙනෙකු මියගොස් තිබේ. මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඩමස්කස් සිරියානු හමුදා යටතට
වසර 7 කට පසුව ඩමස්කස් නගරය ආශ්‍රිත ප්‍රදේශය මුළුමනින් අත්පත් කර ගැනීමට සිරියානු හමුදා සමත්වී තිබේ. එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව එරට හමුදා වාර්තා සඳහන් කරයි.
දුම්වැටි භාවිතයෙන් සහ දුම්වැටි අලෙවියෙන් වළකින්න
ලෝක දුම්වැටි විරෝධී දිනය මැයි මස 31 වන දිනට යෙදී තිබේ. දුම්කොළ භාවිතයෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප සියයට 34 කින් ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලම මූල්‍ය ප්‍රගතිය මත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ වැටුප් 2018 – 2019 වසරේදී සියයට 34 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.
Subscribe to:
Posts (Atom)