Social Icons

facebookrss feedemailtwitter

Wednesday, December 5, 2018

ඇඟලුම් අපනයනයන් හී වර්ධනයක්

මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.73ක් ඉපයීමට සමත් වේ.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 5.4ක වර්ධනයක් බව ඒකාබද්ධ ඇඟලුම් කර්මාන්ත සම්මේලනය පවසයි. ඇමරිකා එක්සත් ජනපද වෙළදපොළට ඩොලර් බිලියන 1.66ක ඇඟලුම් අපනයනය කර ඇති අතර, එහි වර්ධනය සියයට 5.84කි. යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 1.7 දක්වා සියයට 4.43කින් වර්ධනය වී ඇත.