දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව නොවැම්බර් මාසයේදී එක්ලක්ෂ 95,582 ක් ලෙස සියයට 16 යි දශම 8 කින් වර්ධනය වී තිබේ.
Sunday, December 9, 2018
ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ගෝලීය දර්ශකයේ ඉහළට
ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලත්‍ර සඳහා ලබාදෙන ගෝලීය වර්ගීකරණය ඉහළ නංවා තිබේ. පසුගිය වසරට වඩා ස්ථාන 9 කින් එය ඉදිරියට පැමිණීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාව 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක්
ශ්‍රී ලංකාව වසර 2020 වනවිට බිම්බෝම්බ වලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සාර්ථකව සපුරා ගනිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මිරෙඩ් බින් රාද් බින් සයිද් අල්හුසේන් කුමරු පවසයි.
සමූද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක 31 වැනි නෞකා කණ්ඩායම රාජකාරියට අනුයුක්ත වේ
චීන නාවික හමුදාවට අයත් 31 වැනි පරිවාර නෞකා කණ්ඩායම පිටත් වෙයි. චීන නාවික හමුදාව ආරක්ෂක දූත ක්‍රියාන්විතයේ වසර 10ක කාලයක් නිරතව සිටී.
කැනඩාවේ අත්තනෝමතික ක්‍රියාවලිය චීනය හෙළා දකී
චීනයේ ප්‍රකට පෞද්ගලික ව්‍යාපාරිනියක වන Huawei සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මෙන්ග් වුඅන් චෞ මහත්මිය කැනඩා දේශ භූමියේදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇමරිකාව සිරියාවේ කැරළිකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවට රුසියාවෙන් චෝදනා
සිරියානු රාජ්‍ය විරෝධී සන්නද්ධ කණ්ඩායම් සිදුකරන ක්‍රියාවන් ඇමරිකාව නීත්‍යානුකූල කරමින් පෙනී සිටින බවට රුසියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය චෝදනා කරයි.
සඳ ගවේෂණයට චීනයෙන් ගවේෂණ යානයක්
මෙතෙක් ගවේෂණයට ලක් නොවූ සඳෙහි නොපෙනෙන ප්‍රදේශය ගවේෂණය කිරීම සඳහා Chang’e – 4 මෙහෙයුම චීනය දියත් කරයි. මෙය සඳ ගවේෂණය පිළිබඳව නව පරිච්ඡේදයක ඇරඹුමකි.
ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණ තියුණු තරඟයක්
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ පිළිබිඹුවක් ලෙස සැළකිය හැකි ප්‍රාන්ත 5 ක මැතිවරණ ප්‍රතිඵල ඉදිරි සතියේ ප්‍රකාශයට පත්වන අතර, මත සමීක්ෂණ පළවන්නේ පාලක භාරතීය ජනතා පක්ෂය සහ ගාන්ධිවරුන්ගේ කොංග්‍රස් පක්ෂය අතර තියුණු තරඟයක් පවතින බවයි.
හමාස් සංවිධානයට එරෙහි ඇමෙරිකානු යෝජනාව පරාජ වේ
එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයට එරෙහිව යෝජනාවලියක් ගෙන ඒමට ඇමෙරිකාව උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය.
ඛනිජ තෙල් නිෂ්පාදනය පිළිබද ඔපෙක් සංවිධානයේ අදහස්
ඛනිජ අපනයනකරුවන්ගේ සංවිධානයේ සාමාජිකයන් (ඔපෙක්) සහ අනෙක් තෙල් නිෂ්පාදනය කරන රටවල නියෝජිතයින් ඔස්ට්‍රියාවේ වියානා නුවරදී හමුවී තෙල් නිෂ්පාදනය කළමනාකරණය කිරීම, අධි සැපයුම සහ ඉල්ලුම අවම කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණ.
2018 ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවේ - වැනෙසා පොන්ස් ඩි ලියොන්
මෙවර ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදුවේ මෙක්සිකෝ රූ රැජිනයි.
චීනයේ හයිනෑන් නගරයේ සන්‍යා හිදී මෙවර ලෝක රූ රැජින තරගය පැවැත්විය.
“ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කෙරේ
ඇන්ගෙලා මර්කෙල්ගේ “ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්” පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම 7 වැනි දින පැවැත්විය.
ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු තානාපති ධූරයේ වෙනසක්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නව තානාපතිනිය ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා හීදර් නැවර්ට් නම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.
ජනපති පොළොන්නරුව දිය මං පාලමේ ඉදිකිරීම් නිරික්ෂණය කරයි
පොළොන්නරුව ගිනිපෙට්ටි පාලමට සමාන්තරව ඉදිකෙරෙන නව දිය මං පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.
අයිෆල් කුළුණ තාවකාලිකව වසා දැමේ
ඇති විය හැකි දැවැන්ත කහ විරෝධතාකරුවන් ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ප්‍රංශයේ අගනුවර වූ පැරිසියේ ආරක්ෂා තත්වය තර කර ඇත.
යේමන් සාම සාකච්ඡා ස්වීඩනයේ දී ඇරඹේ
වසර 4 ක් තිස්සේ පැවති යේමනයේ සිවිල් යුද්ධය අවසන් කරමින් හූති සටන් කාමීන් හා යේමන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු යටතේ සාම සාකච්ඡා ඇරඹීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ අලාභය රු. 260,000ක්
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර ඇති බව පාර්ලිමේන්තු පාලනාධිකාරිය සඳහන් කරයි.
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරියේදී යාපනයට
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය ඉදිරි කාලය තුළදී යාපනය ප්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි.
ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක්
මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඉන්ටර්පොල් නව සභාපති දකුණු කොරියාවෙන්
ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනයේ නව සභාපතිවරයා ලෙස දකුණු කොරියානු ජාතික කිම් ජොං යැන් පත් කෙරේ.
Subscribe to:
Posts (Atom)