Social Icons

facebookrss feedemailtwitter

Sunday, December 9, 2018

ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක දරු උපතක්

මිය කාන්තාවකගේ ගර්භාෂයක් බද්ධ කිරිමෙන් පසුව බ්‍රසීලයේ කාන්තාවක් සාර්ථක ලෙස දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වේ.

මෙවැනි ක්‍රියාවක් සාර්ථක වු පළමු අවස්ථාව මෙයයි. ඉන්ද්‍රීය බද්ධ කිරිමේ සැත්කම සිදු කිරීමට පැය 10 ක් ගත වී තිබේ. මෙම දරු උපත සිදු කළ කාන්තාව ගර්භාෂයක් නොමැතිව උපත ලබා ඇත. මොළයේ ලේ ගැලීමකින් මියගිය 40 හැවිරිදි කාන්තාවකගේ ගර්භාෂයක් ඇයට පරිත්‍යාග කර ඇති බව පැවසේ.