Social Icons

facebookrss feedemailtwitter

Friday, July 13, 2018

අවසන් මහා සටන ප්‍රංශය හා ක්‍රොඒෂියා සුදුසුකම් ලබයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී 11 වැනි දින පැවැත්විණ.

ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. තරගය ගෝල 2 - 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගත්තා. ඒ අනුව පාපන්දු අවසන් මහා තරගය ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනු ඇති.