Social Icons

facebookrss feedemailtwitter

Thursday, July 26, 2018

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන නිකුත්වේ

2018 - ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන නිකුත් කෙරේ.

එය සැප්තැම්බර් මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිතයි. මෙවර තරගාවලිය සඳහා රටවල් 6ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදේ. අවසන් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් සම 28 වැනි දිනයි.