අද (06) පැවැත්වීමට නියමිත කොංග්‍රස් මැතිවරණය අමෙරිකානු ඉතිහාසයේ වැඩිම පිරිවැයක් සහිත මැතිවරණය වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මැතිවරණය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5යි දශම දෙකක මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව සඳහන් වේ.
2014 වර්ෂයේදී ද මෙම මැතිවරණය සඳහා ඩොලර් බිලියන 5යි දශම එකක් වැය වී තිබේ. පාලක ඩිමොක්‍රටික් පක්ෂය විසින් මෙවර වැඩි සෙනෙට් හා නියොජිත මන්ත්‍රී මණ්ඩලයක් පත්කරගනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.