පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින උදෑසන 10 ට පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත. පසුගිය ඔක්තොබර් මස 27 වැනි දින පාර්ලිමේන්තුව වාරාවසාන කෙරිණි.