Social Icons

facebookrss feedemailtwitter

Tuesday, February 6, 2018

මොස්කව් හී දරුණු හිම පතනයක්

රුසියාවේ මොස්කව් අගනුවරට වාර්තාගත හිමපතනයක්. මේ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ හේතුවෙන් දෙදහසකට අධික ගස් ප්‍රමාණයක් කඩා වැටී ඇති බව පැවසේ. හිම පතනය නිසා සිදු වු අනතුරු වලින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්. මෙය 1957 වසරෙන් පසු මොස්කව් නුවරට බලපෑ දරුණුතම හිමපතනය බව පැවසේ.