Social Icons

facebookrss feedemailtwitter

Sunday, January 21, 2018

ගෝලීය ආර්ථික අනාවැකි

නව වසරේ ලෝක ආර්ථික සංවර්ධන ඉලක්කය ඉහළ තලයකට නැංවේ. ලෝක බැංකුව පසුගිය දා ගෝලීය ආර්ථික අනාවැකි වාර්තාවක් නිකුත් කළේය. ගෝලීය මූළ්‍ය අර්බූදය සිදු වීමෙන් පසු ප්‍රථම අංගසම්පූර්ණ පුනරුත්ථාපනයක් මෙම වසරේ සිදු වනු ඇතැයි අනාවැකි පළ කෙරේ. මෙම වසරේ ‍ලෝක ආර්ථිකය පසුගිය වසරට වඩා සියයට 3.1ක් වශයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.