Social Icons

facebookrss feedemailtwitter

Monday, January 29, 2018

බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනයට සැරසේ

එය මේ මස සිට නියාමනය කිරීමට හා තදින් නිතී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමී මහතා අවධාරණය කරයි. බැංකු නොවන මූල්‍ය ආයතන 50 ක් පමණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. මෙම ආයතනවල ගනු - දෙනු සීමා සහිත බවත් ඒවාහී විවිධත්වයක් නොමැති බව දමහ බැංකු අධිපතිවරයා සදහන් කර සිටී.
මේ ආයතන ගනු - දෙනු  කරනු ලබන්නේ, වැඩි පොලියක් ලබාදීමෙන් බව ද පැවසේ. පාරිභෝගිකයින්ගේ සුරක්ෂිතභාවය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව, ඔහු සදහන් කර ඇත.