Social Icons

facebookrss feedemailtwitter

Saturday, January 27, 2018

සහරා කාන්තාරයටත් හිම

වසර 40 කට ආසන්න කාලයකදී දෙවන වරටත් සහරා කාන්තාරයට හිම වැටේ. සහරා කාන්තාරයට ආසන්න Algeria වේ Ain Sefra නගරයේ රතු වැලි ආවරණ කලාපයට මෙලෙස හිම වැටී තිබේ. මෙම රතු වැලි වැටියට වසර 37 කින් මෙලෙස හිම වැටී නැති බව එහි වැසියන් පවසා සිටී. ඔවුන් පවසා සිටින්නේ මේ තත්ත්වය සැබෑ ලෙසම පුදුම කරවන්නක් වන බවය.