Social Icons

facebookrss feedemailtwitter

Saturday, January 27, 2018

කාබන් ෆයිබර් උමං කාර්

මේ චීනයේ තවත් නිෂ්පාදනයකි. ඒ කාබන් ෆයිබර් භාවිතයෙන් නිර්මාණය කරන උමං කාර්ය. චීනයේ ප්‍රමුඛතම දුම්රිය කාර් නිෂ්පාදන සමාගමක් වන Changchun හී නවතම නිර්මාණය වන මෙම උමං කාර් නිෂ්පාදයෙන් මෙහෙයුම් පිරිවැය හා බලශක්ති පිරිවැයෙහි ධාරිතාව වැඩිදියුණු කර ගැනීමට හැකි වේ. මේ සමාගම පවසන පරිදි උපරිම වශයෙන් මේ සඳහා වසර 30 ක ආයු කාලයක් පවතී