ඒ යටතේ ගම්පහ මීරිගම මූලික රෝහල මූලිකව සංවර්ධනය කෙරේ.චීන රජයේ ආධාර යටතේ මෙම රෝහල සංවර්ධනය කිරීමට නියමිත අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2000 කි. බාහිර රෝගී අංශය, හදිසි අනතුරු අංශය, රසායනාගාර සේවා, විකිරණ ඒකකය, රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඇතුලත් සංකීර්ණයක් මෙහි ඉදි කිරීමට නියමිතය.
බේරුවල දර්ගා, අලුත්ගම, සමන්තුරෙයි, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත.
බේරුවල දර්ගා, අලුත්ගම, සමන්තුරෙයි, එරාවූර්, පොතුවිල්, කරාපිටිය, පොළොන්නරුව, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය, රිකිල්ලගස්කඩ යන රෝහල් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත.