Social Icons

facebookrss feedemailtwitter

Saturday, January 27, 2018

ප්‍රංශය හඳුන්වා දුන් පා පැදිය

ප්‍රංශය හයිඩ්‍රිජන් බලයෙන් ධාවනය කළ හැකි නවතම පා පැදියක් හඳුන්වා දේ. ජලකර වායුව නොහොත් හයිඩ්‍රිජන් ලෙසින් හැඳින්වෙන මෙම වායුව ඉන්ධනයක් වශයෙන් භාවිත කර මේ පා පැදිය මාර්ගයේ ධාවනය කළ හැකිය. “ඇල්ෆා” නමින් හඳුන්වන පා පැදිය පසුගිය 15 වැනි දින ප්‍රංශයේ Biarritz කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනය කෙරිණ. මෙහි වටිනාකම යූරෝ 7500 ක් පමණ වේ. විද්යුත් ආරෝපණය සඳහා අවම වශයෙන් යූරෝ 30,000 ක් වැය වේ.